දරු ප්‍රසූතියේ මුල් අවස්ථාවේ පසුවන මව්වරුන්හට, ගර්භාෂයේ සංකෝචන (ප්‍රසව වේදනා) ආරම්භ වූ විට කළ යුතු දෑ පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම තොරතුරු පත්‍රිකාව සකස් කර ඇත.
මීට පෙර සීසර් සැත්කමකට භාජනය වූ මවක් සාමාන්‍ය ප්‍රසූතියකින් දරුවෙකු බිහිකිරීම.
මීට පෙර සීසේරියන් සැත්කමකට භාජනය වූ මවක් සාමාන්‍ය ප්‍රසූතියකින් දරුවෙකු බිහිකිරීම වීබැක් (Vaginal Birth After Cesarean) යනකෙටි නාමයෙන් හැඳින්වේ.